42.31%
17.27%
32.76%
October 4, 2024

ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිවිල් වැසියන් වෙත නිකුත් කර ඇති සියලුම ගිනි අවි තාවකාලිකව ආපසු කැඳවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

“සියලු බලපත්‍රලාභීන් විසින් නොවැම්බර් 7 වනදාට පෙර සිය ගිනි අවි සහ පතොරම් වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරන ද්‍රව්‍ය ගබඩා කිරීමේ මධ්‍යස්ථානය වෙත ආපසු භාරදිය යුතුය” යනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

42.31%
17.27%
32.76%