42.31%
17.27%
32.76%
October 4, 2024

ඉදිරි මහමැතිවරණයට තමා තරග නොකරන බව හිටපු ඇමැතිවරයකු වන බන්දුල ගුණවර්ධන පවසයි.

ඉදිරි කාලයේ තමන් ආචාර්ය උපාධියක් වෙනුවෙන් වෙහෙසීමට අපේක්ෂා කරන බවත්, තවත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කරයි.

තමන් වසර 20කට වැඩි කාලයක් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් සිදුකළ බවත්, විශේෂයෙන් හෝමාගම කොට්ඨාශය තමාගෙන් විශේෂ මෙහෙයක් සිදුව ඇති බවත් අද ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

42.31%
17.27%
32.76%