October 1, 2024

ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල්ස් ලංකා ලිමිටඩ් හි නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන පත්කර තිබේ.

මීට පෙර ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මුදිත පීරිස් නව පාලනය බලයට පත්වීමත් සමඟ ඉල්ලා අස්විය.

42.31%
17.27%
32.76%