Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගයේ විධායක සභික නීතීඥ සුනිල් වටගලට අනුව වැඩබලන පොලිස්පතිවරයෙකු අද (27) පත්කිරීමට ඉඩ ඇත.
ඒ අනුව, දැනට උතුරුමැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය එම තනතුරට පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
ඔහු පොලිස් කොස්තාපල්වරයාගේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දක්වා විවිධ තනතුරුවල සේවය කර ඇති පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36කට වැඩි සේවා කාලයක් ඇති නිලධාරියෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart