42.31%
17.27%
32.76%
September 24, 2024

අද මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට වන ගැසට් නිවේදනයට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අත්සන් තබා තිබේ.

ඒ අනුව අදාළ ගැසට් නිවේදනය මුද්‍රණ කටයුතු සඳහා රජයේ මුද්‍රණාලයට යොමු කර ඇතැයි ද වාර්තා වේ.

42.31%
17.27%
32.76%