42.31%
17.27%
32.76%
September 23, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක දළදා වහන්සේ වැඳපුදාගෙන තිබේ.

අද උදැසන ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙලෙස මහනුවර සංචාරයකට එක්ව තිබේ.

42.31%
17.27%
32.76%