42.31%
17.27%
32.76%
September 23, 2024

අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි පත්කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක තහවුරු කරයි.

2020 මැතිවරණයේ දී ජාතික ජන බලවේගයේ මනාප ඡන්දයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊළඟට සිටින්නේ ලක්ෂ්මන් නිපුණආරච්චිය.

42.31%
17.27%
32.76%