49.8%
16.4%
25.8%
September 22, 2024

ජනාධිපතිවරණයේ අවසන් කාලසීමාවේදී පිල් මාරුවක් සිදුකරමින් සමගි ජන බලවෙිගය සමග සම්බන්ධ වූ බෙන්තර ඇල්පිටිය මැතිවරණය බල ප්‍රදේශය නියෝජනය කළ හිටපු නියෝජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ⁣ට එහි අවසන් ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් කිරීමට නොහැකි වී තිබේ.

එම ආසනයෙන් අනුර කුමාර දිසානායක ඡන්ද 35,612 ක් ලබාගන්නා විට සජිත් ප්‍රේමදාසට ලබාගත හැකිවී ඇත්තේ ඡන්ද 19,733 ක් පමණි.

ගීතා කුමාරසිංහ⁣ කලින් සහය පලකළ රනිල් වික්‍රමසිංහ එම ආසනයෙන් ඡන්ද 11,595 ක් ලබාගෙන ඇත.

49.8%
16.4%
25.8%