52.7%
18.4%
22.1%
September 22, 2024

දිවයින පුරා පැනවූ ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අද (22) දහවල් 12 දක්වායි.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය මීට පෙර නිවේදනය කළේ ඊයේ (21) රාත්‍රී 10 සිට අද (22) පෙරවරු 06 දක්වා දිවයින පුරා ඇඳිරිනීතිය බලපැවැත්වෙන බවයි.

52.7%
18.4%
22.1%