62.84%
16.47%
16.86%
September 21, 2024

මෙවර ජනාධිපතිවරණයේදී ඉහළම ඡන්ද හාවිත කිරීමක් නුවරඑළිය සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත. එම අගය 80% බැගින් වේ.

මෙවර මේ අතර අවම ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 68%ක් ලෙස කිලිනොච්චියෙන් සහ මුලතිව්වලින් වාර්තා විය.

පොළොන්නරුව, මහනුවර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 78% බැගින් වේ.

ඊට අමතරව මොණරාගල, කළුතර, රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීම 75%ක් පමණ විය.

62.84%
16.47%
16.86%