September 21, 2024

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සිය ඡන්දය ප්‍රකාශ කර ඇත.

පංචිකාවත්තේ සයිකෝජි මොන්ටිසෝරියේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී ඔහු ඡන්දය ප්‍රකාශ කර තිබේ.