September 21, 2024

ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ අද උදෑසන සිය ඡන්දය ප්‍රකාශ කළේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ කොලේජ් හවුස් ඡන්ද මධ්‍යස්ථානයේදී ඔහු සිය ඡන්දය ප්‍රකාශ කළේය.