September 13, 2024

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර පත්කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

සැප්තැම්බර් 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබේ.