September 13, 2024

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර සමගි ජන බලවේගයට යන බව පවසමින් The WireNews නැමැති වෙබ් අඩවිය පළ කර ඇති පුවත මුළුමනින්ම සාවද්‍ය බව ඇමැතිවරයා පවසයි.

ඇමැති අමරවීරගේ මාධ්‍ය ඒකකය ඒ පිළිබඳ නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේයි.