Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති ධූර අපේක්ෂකයකුට ප්රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කර තිබේ.
‘අද දෙරණ’ වාර්තා කර ඇති ආකාරයට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තිළිණ ගමගේගේ නිල මැදිරියේදී මෙම කරුණු වාර්තා කිරීම සිදුකර ඇත.
ඊට අදාළව කොළඹ මහෙස්ත්රාත්වරයාගේ නිල මැදිරියට අතිශය රහසිගත වාර්තාවක් පසුගිය 02 වනදා ඉදිරිපත් කර තිබේ.
නුවර ප්රදේශයේ පදිංචි හිටපු පොලිස් නිලධාරියකු විසින් ලබාදුන් තොරතුරක් මත මෙම විමර්ශන සිදුකරන අතර එම නිලධාරියාගෙන් ප්රකාශයක් සටහන් කරගෙන ඉදිරි විමර්ශන සිදු කරන බව පොලීසිය මහෙස්ත්රාත්වරයාට සඳහන් කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව වැඩිදුර විමර්ශන සිදු කරන ලෙස පොලීසියට දැනුම්දී ඇති මහෙස්ත්රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුවන් ඇත්නම් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසද දැනුම්දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart