August 29, 2024

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (29) සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහනාහිමිවරුන් වෙත පිළිගැන්වීය.

සහිත ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සැප්තැම්බර් 4 වැනිදා ව්‍යාපාරික ප්‍රජාවට සහ මහජනතාවට පිළිගැන්වීමට නියමිතය.