August 29, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී නිල වශයෙන් එළිදැක්විණි.

එය නම්කර ඇත්තේ “රනිල් සමග රට දිනවන වසර පහක්” ලෙසයි.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රධාන කොටස් පහක් ගෙනහැර දක්වයි.

ඒ, ‘ථෙරවාද වෙළඳ ආර්ථිකය’, ‘ක්‍රියාන්විතය – 2025න් ඔබ්බට’, ‘ප්‍රභාස්වර සමාජයක් කරා’, ‘මව්බිම දිනවමු’ සහ ‘එකමුතු ශ්‍රී ලංකාව’ යන තේමා යටතේයි.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශය සදහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න

https://www.ranil2024.lk/