43.4%
15.4%
30.9%
August 27, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුවිය.

මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී සහයෝගය දෙන බවට ඔහු එහිදී සහතිකවූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

43.4%
15.4%
30.9%