Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් වෙත රුපියල් බිලියන 2ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇත.
රවුෆ් හකීම් සිදුකළ බව කියන අපහාසාත්මක ප්‍රකාශයක් හරහා තම කීර්තිනාමයට සිදු වූ හානිය වෙනුවෙන් අනුර කුමාර දිසානායක මෙම එන්තරවාසිය යොමුකර තිබේ.
2019 මැයි මාසයේදී මන්ත්‍රී අනුර දිසානායක විසින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක්, හිතාමතාම වැරදි ලෙස අර්ථකථනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හකීම් 2024 අගෝස්තු මාසයේදී කාත්තන්කුඩියේදී දෙමළ භාෂාවෙන් ප්‍රකාශ කළ බව එම එන්තරවාසියේ සඳහන් වේ.
තමාගේ කීර්තිනාමයට හානි කිරීමට මෙන්ම, මහජනතාව තුළ තමාට ඇති ගෞරවය හීන කිරීමට සහ දේශපාලන නායකයෙකු හා ජනාධිපති අපේක්ෂකයකු ලෙස තමාට ඇති මහජන ප්‍රතිරූපයට හානි කිරීම සඳහා ද්වේශ සහගත ප්‍රකාශයක් සිදුකර ඇති බවට ද දිසානායක මන්ත්‍රීවරයා එමගින් වැඩිදුරටත් චෝදනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart