August 23, 2024

ඊයේ (අගෝස්තු 21) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු අඩුකර ඇත.

අඩු කළ ජල ගාස්තු පිළිබඳ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.