60.83%
21.06%
14.83%
August 22, 2024

එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය වැනි ප්‍රධාන රටවල් ඇතුළුව රටවල් 35 ක පුරවැසියන් සඳහා නොමිලේ වීසා ප්‍රවේශය ලබාදෙන බව ශ්‍රී ලංකා රජය නිවේදනය කර ඇත.

මෙම තීරණය 2024 ඔක්තෝබර් 1 දා සිට ක්‍රියාත්මක වන අතර එම පහසුකම මාස හයක කාලයක් පවතිනු ඇත.

එම තීරණය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

පහතින් දැක්වෙන්නේ අදාළ රටවල් ය.

60.83%
21.06%
14.83%