56.8%
18.59%
20%
August 21, 2024

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අද දිවුරුම් දුන්නේය.

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ එලෙස දිවුරුම් දුන්නේය.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර එම ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ ඇති වූ පුරප්පාඩුව සඳහා සමගි ජන බලවේගය අදාළ මන්ත්‍රීවරයාව පත්කර ඇත

56.8%
18.59%
20%