53.75%
18.97%
20.99%
August 19, 2024

ජනාධිපති අපේක්ෂකයකුට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී එක් ඡන්දදායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා ඇත්තේ, ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කරන බවයි.

53.75%
18.97%
20.99%