42.31%
17.27%
32.76%
August 15, 2024

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට එක්ව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීමට පිටත්ව යෑමට සුළු වේලාවකට පෙර මල්පාරේ පිහිටි කාර්යාලයට පැමිණි මන්ත්‍රීවරයා තමන්ගේ සහාය ජනාධිපතිවරයාට ලබාදෙන බවට වන ආරංචිය ලබා දී තිබේ.

සමගි ජන බලවේගයේ වතුකරය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරයෙක් වන වේලු කුමාර් 2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් ජයගෙන පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසියේය.

2019 වසරේ පැවති මහ මැතිවරණයෙන්ද ජයගත් ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.

 

42.31%
17.27%
32.76%