42.31%
17.27%
32.76%
August 14, 2024

රබර් සහ තේ කර්මාන්තයේ නියැලෙන කම්කරුවන් සඳහා අවම වැටුප රුපියල් 1,700ක් ලෙස ප්‍රකාශයට පත් කරමින් රජය ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඊයේ නිකුත් කළ අංක 2397/27 ගැසට් පත්‍රය මගින් පඩි පාලක සභාවේ තීරණය නිවේදනය කර ඇත.

තේ සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධ පඩි පාලක සභා සභාපතිවරයා වන කේ.ඒ. ජයසුන්දර විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව දෛනික වැටුප රුපියල් 1350ක් සහ ඵලදායිතා දීමනාව රුපියල් 350ක් වශයෙන් රුපියල් 1700 දෛනික වැටුප සකස් වේ.

42.31%
17.27%
32.76%