42.31%
17.27%
32.76%
August 14, 2024

හිටපු ඇමැතිවරයකු වන ජයතිස්ස රණවීර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට තීරණය කර තිබේ.

ඊයේ (13) පස්වරුවේ පැවති හමුවකදී ඔහු මේ බව ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, රවී කරුණානායක, වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, හිටපු ඇමැති මනූෂ නානායක්කාර යන පිරිස ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

42.31%
17.27%
32.76%