Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
ඇය විපක්ෂ නායකවරයා හමුවී ඔහුගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහාය පළකර ඇත.
වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතමයකු වූ දිවංගත ඇමැති ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේගේ බිරිඳයි.
ඇය රජයේ ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් හොබවා ඇති අතර ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග මර්දන රාජ්‍ය ඇමැතිවරිය ලෙසද කටයුතු කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart