Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සරත් ෆොන්සේකා එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල තහවුරු කර ඇත.
2024 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා ප්‍රකාශ කළේය.
මෙම සතිය මුලදී, සරත් ෆොන්සේකා මැතිවරණයට තරඟ කිරීම සඳහා ජාතික මැතිවරණ කොමිසමේ මුදල් ඇපයක් ද තැන්පත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart