Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ තමාගේ අවධානය රට ඉදිරියට ගෙනයෑමට බැවින් තමන්ට තරඟයක් නොමැති බවයි.
“මම මගේ හැකියාව දෙවරක් ඔප්පු කර තිබෙනවා,” ඔහු අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ මීට අද මධ්‍යහ්නයේ ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවකදීය.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ණයහිමියන් සමඟ ඇති කරගත් ගිවිසුම්වල කිසිදු මිණුම් දණ්ඩක් වෙනස් කළ නොහැකියි, එසේ කළහොත් ශ්‍රී ලංකාවට අරමුදල් අහිමි විය හැකියි. එබැවින් සියලුම අපේක්ෂකයින් ඡන්දදායකයින්ට සත්‍යවාදී විය යුතුයි.” යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.
තමන් තේරීපත් වුවහොත් ජාතික ආණ්ඩුවක් පිහිටුවනවාද නැද්ද යන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ තමන් සමඟ එක්ව කටයුතු කරන ලෙස සියලු දෙනාට ආරාධනා කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart