Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා වන වාර්ෂික පොලී අනුපාත ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව අදාළ අනුමැතිය හිමිව ඇත්තේ 8.5% සිට 10% දක්වා පොලිය ඉහළ නැංවීමේ යෝජනාවටය.
කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසන්නේ වසර දෙකක කාලයක් සඳහා රුපියල් මිලියනයක් දක්වා වූ තැන්පතු සඳහා මෙම වැඩිවීම අදාළ වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart