![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/Police-320x320.jpg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ග්‍රැහැම් තෝප් අභාවප්‍රාප්ත වී තිබේ.
55 හැවිරිදි ඔහුගේ අභාවය එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ද තහවුරු කර ඇත.
තෝර්ප් 1993 සහ 2005 අතර ටෙස්ට් තරඟ 100කදී එංගලන්තය වෙනුවෙන් තරග කර ඇත.
ඊට අමතරව දශකයකට වැඩි කාලයක් එංගලන්ත ජාතික කණ්ඩායම සමඟ පුහුණුකරුවකු ලෙස ද ඔහු කටයුතු කළේය.
මෙම ශීත ඍතුවේ අළු බඳුනෙන් පසුව ඔහු ඉවත් වීමෙන් පසු 2022 මාර්තු මාසයේදී ඇෆ්ගනිස්ථාන ප්‍රධාන පුහුණුකරු ලෙස කර සිටියේය.
එම පත් කිරීමෙන් ටික කලකට පසුව, අසනීපයක් හේතුවෙන් තෝර්ප්ට එම ධුරයෙන් ඉවත් වීමට සිදුවිය.
වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය එකල ප්‍රකාශ කර තිබුණේ ග්‍රැහැම් තෝප් මෑතකදී දැඩි ලෙස රෝගාතුර වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ සහ පවුලේ අයගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටින බවයි.
තෝර්ප් 1988-2005 දක්වා සරේ නියෝජනය කළ අතර ඔහුගේ මුළු පළමු පෙළ ක්‍රිකට් දිවිය තුළම ලකුණු 21,000කට වඩා රැස් කර ඇත.
ඔහු නියෝජනය කළ පරම්පරාවේ හොඳම එංගලන්ත පිතිකරුවකු ලෙස සැළකෙන තෝප්, නවසීලන්තයට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 200 ඇතුළුව ටෙස්ට් ශතක 16ක් රැස්කර ගැනීමට සමත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart