Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වීමේ අරමුණින් මැතිවරණ කොමිෂන් සභාව අද දිනයේදී වැදගත් රැස්වීමක් සඳහා සියලුම ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසන්නේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේ විවිධ පැතිකඩ පිළිබඳව සාකච්ඡා කිරීමට ජනමාධ්‍ය ආයතන කැඳවා ඇති බවයි.
ජනමාධ්‍ය ප්‍රධානීන් සමඟ උදෑසන සැසිවාරයට අමතරව රජයේ ප්‍රධාන නිලධාරීන් ද අද පස්වරුවේ කොමිසමට රැස්වන බව සභාපතිවරයා තහවුරු කරයි.
අද පැවැත්වෙන සාකච්ඡා සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රාජ්‍ය මාධ්‍යවල ප්‍රධානින් සහභාගී වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart