August 4, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන ‘උරුමය’ ඉඩම් බෙදාදීමේ වැඩසටහන මැතිවරණ කොමිසම තහනම් කර තිබේ.

ජනාධිපතිවරණයෙන් පසු එම වැඩසටහන යළි ආරම්භ කරන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

42.31%
17.27%
32.76%