Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයේදී පොලිස් නිලධාරීන් 50,000ක් පමණ මැතිවරණ රාජකාරි සඳහා යෙදවීමට සැලසුම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
මැතිවරණයට අවශ්‍ය පොලිස් බලඇණි සංඛ්‍යාව ගණනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන අධීක්ෂණය, ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සහ ඒ හා සමාන රාජකාරි කටයුතුවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් අනුයුක්ත කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart