July 31, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය තීරණය කර ඇත.

නිමල් සිරිපාල පාර්ශ්වයේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

42.31%
17.27%
32.76%