Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකළ විදේශිකයන් 50කට ආසන්න පිරිසක් පුත්තලමේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර පැවසුවේ, එම පිරිසට පිරිමි 44 දෙනෙකු සහ කාන්තාවන් 09 දෙනකු ඇතුළත් වන බවයි.
සැකකරුවන් පුත්තලම කල්පිටිය ප්‍රදේශයේ හෝටලයක සිට ක්‍රියාත්මක වී ඇති බව සඳහන් කළ ඔහු කියාසිටියේ, අධිකරණ නියෝගයක් ලබාගෙන පොලිසිය එම හෝටලය වටළා ඇති බවයි.
මෙම වැටළීමේදී ජංගම දුරකථන 98ක්, පරිගණක 44 ක් සහ ISM කාඩ්පත් කිහිපයක් ද සොයාගත් බව නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර සඳහන් කරයි.
සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී රුපියල් කෝටියකට අධික මුදලක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart