Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයෙන් ආනයනය කළ තත්ත්වයෙන් බාල ටින් මාළු කන්ටේනර් 30ක් මේ වනවිට වරායේ රඳවා ඇතැයි වාර්තාවේ.
වසර ගණනාවක් අධි ශීතකරණවල බහා තිබූ මාළුවලින් සකස් කළ මෙම මිනිස් පරිභෝජනයට නුසුදුසු බාල වර්ගයේ මාළු මෙරටට ආනයනය කර ඇති අතර ඒවා රේගුවෙන් නිදහස් කර ගැනීමේ ගැටලු මතු වී ඇතැයිද පැවසේ.
ටින් මාළු ආනයනය කිරීම තහනම් කර තිබියදී අතිවිශාල ඩොලර් ප්‍රමාණයක් වියදම් කර ටින්මාළු විශාල ප්‍රමාණයක් ඉකුත් කාලය පුරාවට මෙරටට ආනයනය කර තිබෙන බවද වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.
බාල වර්ගයේ ටින් මාළු ආනයනය කර ඒවා ඉතා අඩු මිල ගණන් යටතේ අලෙවි කර එම මුදලින් වෙනත් ජාවාරම් සිදු කිරීමට ඇතැම් ආනයනකරුවන් කටයුතු කරන බවද එම ආරංචි මාර්ග කියයි.
ටින් මාළු සඳහා පනවා ඇති ආනයන තහනම නොතකා එම ජාවාරම් සිදුවන බවද පිටකොටුව වෙළඳෙපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart