Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ රැඳී සිටීමේ ප්‍රදේශයේ තේ අලෙවි කරන වෙළඳසැල් පවත්වාගෙන යෑමට සමාගම් පහකට අනුමැතිය ලබා දී තිබේ.
ඒ සඳහා ජාතික තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය යටතේ ලංසු කැඳවා තිබිණි.
කැබිනට් ප්‍රකාශයක දැක්වුණේ ඒ අනුව ලංසුකරුවන් 8 දෙනෙකු ලංසු ඉදිරිපත් කර තිබූ බවයි.
ඒ අතරින් EuroScan Exports (Pvt) Limited, English Tea Shop (UK) Limited, Sunshine Consumer Lanka Limited, UHE Exports (Pvt) Limited, Ceylon Royal Teas (Pvt) Limited යන සමාගම් වෙත කොන්ත්‍රාත් ලබා දී තිබේ.
ඇමැති මණ්ඩලය විසින් පත් කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුව සහ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් මෙම සමාගම් නිර්දේශ කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart