July 26, 2024

ඉදිරි ජනාධිපතිවරණය සැලකිල්ලට ගෙන සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමෙන්, ඔහුට එරෙහිව මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඔහුගේ නීතීඥ කණ්ඩායම උපදෙස් දී තිබේ.

ඒ අනුව මෙම කටයුතුවලට මැදිහත් වීමෙන් වළකින බව ජනාධිපතිවරයා කථානායකවරයාට දැනුම් දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

42.31%
17.27%
32.76%