Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස්පති ධූරයේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතය.
මේ අතර පොලිස්පති ධූරයේ අර්බුදය සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධනද අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කිරීම අනුමත කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු විවිධ කණ්ඩායම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට චෝදනා එල්ල කරමින් සිටියි.
එම චෝදනාවලටද අගමැතිවරයා පිළිතුරු දෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අනුව පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart