July 24, 2024

සැප්තැම්බර් මාසයේ සිට විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන තුරු මෙම දීමනාව ලබාදෙන බව රජය පවසයි.

42.31%
17.27%
32.76%