Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රසීලයේ වෙරළට ඔබ්බෙන් වූ වාසය කරන මෝරුන්ගේ ශරීරවල කොකේන් අන්තර්ගත බව විද්‍යාඥයෝ අනාවරණය කරති.
සමුද්‍ර ජීව විද්‍යාඥයන් විසින් රියෝ ද ජැනයිරෝ අසල වෙරළෙන් ලබාගත් බ්‍රසීලියානු මෝරුන් 13 දෙනකු පරීක්ෂාවට ලක්කළ අතර ඔවුන්ගේ මාංශ පේශිවල සහ අක්මාවේ කොකේන් ඉහළ මට්ටමක පවතින බව සොයාගෙන ඇත.
මෙම සාන්ද්‍රණය අනෙකුත් ජලජ ජීවීන් වෙතින් කළින් වාර්තා වූවාට වඩා 100 ගුණයකින් වැඩි බව පැවැසේ.
Oswaldo Cruz Foundation යන ආයතනය විසින් සිදුකරන ලද පර්යේෂණයක් මගින් මෝරුන් තුළ කොකේන් පවතින බව මුලින්ම සොයාගන්නා ලදී.
විශේෂඥයන් විශ්වාස කරන්නේ කොකේන් මත්ද්‍රව්‍ය නිපදවන නීතිවිරෝධී රසායනාගාර හරහා හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ අසූචි හරහා ජලයට කොකේන් මිශ්‍රවන බවයි.
එසේම ජාවාරම්කරුවන් විසින් මුහුදේ හෙළන ලද කොකේන් බහාළුම් හේතුවෙන්ද මෙම තත්වය ඇතිවිය හැකි බව පර්යේෂකයෝ පවසති.
Leiria පොලිටෙක්නික් විශ්ව විද්‍යාලයේ සමුද්‍ර හා පාරිසරික විද්‍යා මධ්‍යස්ථානයේ සමුද්‍ර පරිසර විෂ විද්‍යාඥවරියක් වන Sara Novais, Science සඟරාවට පවසා ඇත්තේ, මෙම සොයාගැනීම් ඉතා වැදගත් වන නමුත් එය කනස්සල්ලට හේතුවක් බවයි.
කොකේන් විසින් මෝරුන්ගේ හැසිරීම වෙනස් කරන්නේද යන්න තහවුරු කර ගැනීමට වැඩිදුර පර්යේෂණ අවශ්‍ය බවද ජීව විද්‍යාඥයෝ පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart