Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ නාමයෝජනා (ඡන්ද විමසීමේ දැන්වීම) කැඳවීම මේ සතියේ සිකුරාදාට (26දාට) පෙර ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. එල්. ඒ. රත්නායක ‘දිවයින’ට පවසා ඇත.
ඡන්ද විමසීමේ දැන්වීම තුළ නාමයෝජනා කැඳවන දිනය සහ ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බවත් ඡන්ද විමසීමේ දැන්වීම නිකුත් කර දින 16ත් 21 ත් අතර නාමයෝජනා කැඳවා සති 04ත් 06ත් අතර දිනයක ඡන්ද දිනය ප්‍රකාශයට පත්කරන බවත් හෙතෙම සඳහන් කර තිබේ.
මේ වන විට ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ මුදල් ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්, ආරක්ෂාව සැපයීම වෙනුවෙන් පොලිස්පතිවරයා සහ රජයේ මුද්‍රණාලයේ මුද්‍රණාලාධිපතිනිය සමග සාකච්ඡා කළ බවත් ඔවුන් සියලු දෙනා මැතිවරණය පැවැත්වීමට කොමිසමට සහයෝගය ලබාදීමට එකඟ වී ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart