Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 වසරේ දැනට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 30,000 ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ජූලි 13 වැනිදා විට මේ වසර සඳහා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 30,057ක් බව දත්ත මගින් පෙනීගොස් තිබේ.
රෝගීන් වැඩිම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය 6,910කි.
බස්නාහිර පළාතෙන් මේ දක්වා රෝගීන් 11,661ක් වාර්තා වී තිබේ.
පළාත් අනුව එය වැඩිම රෝගීන් සංඛ්‍යාව වේ.
පසුගිය දින කිහිපය තුළ මෙරට ප්‍රදේශ කිහිපයකට සැළකිව යුතු වර්ෂාපතනයක් ලැබීමට පටන් ගෙන ඇති බැවින් ඩෙංගු මර්දනය සඳහා අවට පරිසරය පිරිසිදුව තබාගෙන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart