Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්රායලයේ සේවය කරන ශ්රී ලාංකිකයකුට මිසයිල සුන්බුන් වැදීමෙන් තුවාල සිදුවී ඇති බව වාර්තා වේ.
ඊශ්රායලයේ Iron Dome ආරක්ෂක පද්ධතිය මගින් විනාශ කළ මිසයිලයක කොටසක් මෙලෙස වැදී ඇති බව පැවසේ.
අදාළ පුද්ගලයා උතුරු ඊශ්රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ කෘෂිකාර්මික කටයුතුවල නිරතව සිටියදී මෙම සිද්ධිය සිදුව තිබේ.
ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කළේ විනාශ වූ මිසයිලයේ ලෝහ කැබැල්ලක් වැදීමෙන් ඔහුගේ හිසට තුවාල සිදුවී ඇති බවයි.
ඊශ්රායල ආරක්ෂක නිලධාරීන් ඔහුව ප්රතිකාර සඳහා රෝහලකට රැගෙන ගොස් තිබේ.
තුවාල ලැබූ පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බව දැනගන්නට ලැබේ.
ප්රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ සයිරන්වලට ප්රතිචාර වශයෙන් කම්කරුවන් ඔවුන්ගේ ආරක්ෂිත කාමර වෙත දිව යමින් සිටියදී මෙය සිදුවී ඇත.
වාර්තා වන පරිදි ඊශ්රායල-ලෙබනන දේශසීමාවේ ෂෙල් ප්රහාර සහ මිසයිල ප්රහාරවල වාර ගණන මේ වන විට ඉහළ ගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart