Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වතුකර ප්‍රදේශයන්හි දැනට පවතින නිවාසවල ජනතාවට රාජ්‍ය ආයතන මඟින් සපයනු ලබන ග්‍රාමීය මට්ටමේ සේවාවන් ක්‍රමානුකූලව නොලැබෙන බව රජය පවසයි.
එබැවින්, ඔවුන්ට අභිමානවත් සහ ගෞරවනීය ලෙස සැළකීම සඳහා වතුකර නිවාස ජනාවස ගම්මාන බවට පත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බව රජය සඳහන් කරයි.
ඒ අනුව, වතුකර ප්‍රදේශයන්හි වර්තමානයෙහි දක්නට ලැබෙන වතුකර නිවාස සහ ලයින් කාමර ඒකාබද්ධ කර ගම්මාන බවට පත් කිරීමට නව නීතියක් හඳුන්වා දීමට රජය අපේක්ෂා කරනු ලබයි.
ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart