Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංකේත වැඩ ර්වජනයක නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවය හැරගියා සේ සළකන බවට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා නිකුත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ විධායක මණ්ඩලය රැස් වී තීරණයක් ගන්නා බව එම සංගමය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය සංකේත වර්ජනයක් ලෙස ක්‍රියාත්මක් කර ඇති බවයි.
සාමාන්‍යාධිකාරිවරයා නිකුත් කර ඇති ලිපිය තමන්ව අඛණ්ඩ වර්ජනයකට පොළඹනසුළු බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම සංකේත වැඩ වර්ජනය ආරම්භ කර තිබුණේ ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිටය.
කෙසේවෙතත් මෙම වර්ජනය මගින් ජනතාවට සිදුවන අපහසුතා සම්බන්ධයෙන් කණගාටු වන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
දුම්රිය සේවකයන් ක්‍රියාත්මක් කර තිබෙන මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදා භටපිරිස් යෙදවීමට පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart