Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අතීතයේදී පක්ෂ බෙදා වෙන්කර මැතිවරණ ජයග්රහණය කිරීමට හැකි වුවත් වර්තමානයේදී එසේ කිරීමට නොහැකි බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු සඳහන් කළේ පක්ෂ බෙදා වෙන්කිරීමෙන් මැතිවරණ ජයග්රහණය කිරීම යල් පැන ගිය උපක්රමයක් බවයි.
2019 දී පක්ෂයේ බෙදීම නිසා එක්සත් ජාතික පක්ෂයට උරුමවූ අන්ත පරාජය ගැන සිතා වැඩ කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.
පක්ෂ බෙදීම නිසා සිදුවන්නෙ නියත මැතිවරණ පරාජයක් බව ද නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා සඳහන් කළේය.
ශ්රී ලංකා නිදහස් පක්ෂ බෙදී යෑම නිසා අද සීසීකඩ ගොස් ඇති බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂ දැන් කළ යුත්තේ පක්ෂ කැඩීම නොව එකට ශක්තිමත්ව නැගී සිටීම පමණක්ම බව ද අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart