July 6, 2024

කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් 150,000 ක අල්ලසක් ලබා ගනිමින් සිටියදී මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසයි.

අල්ලස් කොමිසම පැවසුවේ මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා රුපියල් 450,000 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති බවයි.

42.31%
17.27%
32.76%