Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධ ගැටලුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය එක් අවස්ථාවක වසර 5ක් ලෙසත් සහ තවත් අවස්ථාවක වසර 6ක් ලෙස දක්වා ඇති බව ද ඔහු සඳහන් කරයි.
එම ගැටලුව විසඳීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බව මැදවච්චියේ අද පැවති ජනහමුවක් අමතමින් ඔහු වැඩිදුරටත් පැවසීය.
“එය නිවැරදි කිරීමේ යෝජනාව ඇමැති මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.”යනුවෙන් ඔහු පැවසීය.
මෙම තත්ත්වය මධ්‍යයේ ජනාධිපතිවරණය කල්දැමිය හැකි බවට ප්‍රකාශ මතුව ඇති බවද පාලිත රංගේ බණ්ඩාර සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart